Saturday, December 14, 2013

pen drive එකේ virus වලින් Hidden වුන folders Unhide කරමු

 .




මෙහිදී ඔබට folder option මගින් files නැවත ලබා ගත හැකි වුවත් එය මුල් තත්වයෙන් නොපවතින බව වැටහේවි .එම නිසා ඒ සදහා ස්ථිර විසදුමක් ලෙස පහත ක්‍රමය අනුගමනය කළ හැක .

pen එක පරිගණකයට සම්බන්ද කරන්න .

මුලින්ම යන්න run > cmd සහ enter press කරන්න .

ඔබගේ pen  එකට පරිගණකයෙන් ලබා දී ඇති අකුර තෝරා ගන්න .උදා -G : කර enter press කරන්න .

දැන් එය G :/  ලෙස command prompt එකේ දිස්වේ .
නැවත එය ඉදිරියේ attrib -s -h /s /d *.* ලෙස type කර enter කරන්න .

0 comments: