Monday, August 3, 2015

Wnidows 10 Crack (Activeror)

Wnidows 10 Crack (Activeror)
වින්ඩෝස් 10 ආව ගමන්ම original කරන් පාවිච්චි කරන්න ආඅස ඇතිනෙ. ඔන්න ඔයාලට අඩ මන් ගෙනාව

Wnidows 10 Crack (Activeror)  එක.





windows 10 දාල නිකම්ම මේ සොෆ්ට් install කරන්න විතරඉ තියෙන්නෙ
හරිම ලේසි.

තවත් කෙනෙක්ට ගන්න FB  එකෙ share කරලම යන්න
ඔයාලගෙ අදහසත් දෙන්න ගොඩක් වටිනව අපිට

Read More

Tuesday, June 3, 2014

Top 5 Tips to increase traffic to your site

Some of the best strategies you can use to drive users to your site and improve the visibility of your pages can be found within Google's webmaster tools. We've highlighted five ways you can take advantage of the tools below to improve the visibility of the content you've worked hard to create.

1. Submit all of your pages to the Google index - for free.

By using Google Webmaster Tools to submit your URLs, you help Google's web crawler do a more complete and efficient job of crawling your site. Webmaster tools enables you to submit all of your pages to the Google index, and it's particularly useful for making sure that we know about all dynamically generated URLs or pages that are not adequately linked to on your site. But please note: submitting a page to the index will not guarantee inclusion or influence your PageRank, and isn't a replacement for creating compelling and useful content.

2. Find out how Google sees your site.

Once you've made sure we have access to your site, you can see the common words used to link to your pages and that are seen by Google. This allows you to see trends in your site's content, and can help you determine why you may be ranking for particular keywords. You can also see which page has the highest PageRank by month. Some site owners are surprised to find that this isn't always the home page. If an internal page has the highest PageRank, you might consider spending more time optimizing the ads there.

3. Diagnose potential problems.

We let you know if, and why, we're having trouble accessing your site or specific pages. If we can't crawl a page, we can't index it -- so fixing any errors we list can help improve your overall coverage. If the AdSense Site Diagnostics tool shows that you're blocking pages from MediaPartners-Google (the AdSense crawler), you can use the robots.txt analysis tool of Google webmaster tools to test changes to that file and make sure those changes allow access. You can also see what pages you are blocking from other Google bots -- this lets you experiment with changes to see how they would affect the crawl of your site.

4. Find out which queries drive traffic to your site.

Using Google webmaster tools, learn which Google queries created clickthroughs to your site and where you were positioned in the search results for that query. You can also view data for individual properties and countries as well. For instance, you can see the queries from users searching Google Images in the United States that returned your site in the results. You'll only see properties and countries for which your site has data.

5. Get re-included.

If your site has disappeared from the search results, read through the Google quality guidelines, then correct any problems on your site and request re-inclusion from your Google webmaster tools account. Please keep in mind that the reinclusion request form is only available to people using Google webmaster tools.
Read More

Monday, March 3, 2014

SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද......!!!

ශ්‍රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත් ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version  එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා. 


දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........

මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක් තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්, දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.

  • International version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX
  • Korean version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV-EXXX
  • US/Canada version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX
  • Japan version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SC-XXX
මේ හැම එකක්ම original Samsung . ඒත් අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version විතරයි Original කියලා.

South Korean වල Network provider company 3 ක් තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel, Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????

  1. SK Telecom
  2. Korean Telecom
  3. LG U+ Corporation
SK Telecom company එකෙන් තමයි  Anycall (ශ්‍රි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි) දුරකතන නිකුත් කරන්නේKorean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත් කරන්නේLG U+ company  එකෙන් තමයි LG U+ දුරකතන නිකුත් කරන්නේ

බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට මේ කියන Anycall, Olleh, LG U+  logo එක display වෙනව. පහත පින්තුරවල තියෙනවා Logo.



Anycall
Anycall
Olleh
Olleh
LG U+
LG U+


සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක තියෙනවා (උදා: Samsung Galaxy S2)එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S තියෙන්නේ Anycall  , K තියෙන්නේ Olleh  ,  L තියෙන්නේ LG U+ . 

Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G Lte  තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.

උදාහරණ
  • S >>> SHW-M110S
  • S2 >>> SHW-M250S, SHW-M250K
  • S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-E110L
  • S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-E120L
  • S3 >>> SHW-M440S, SHW-M440K
  • S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-E210L
  • S4 Lte >>> SHV-E300S,  SHV-E300K,  SHV-E300L
  • S4 Lte-A >>>  SHV-E330S
  • Note Lte >>> SHV-E160S,  SHV-E160K, SHV-E160L
  • Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-E250L
 
ඉතාම වැදගත්: 
  • SHW හෝ SHV වලින් Model no. පටන් ගන්නේ නැතිනම් එක original korean version එකක් නෙවෙයි. 
  • Original Korean  දුරකතනවල Ariel  එකක් තියෙනවා. Ariel  එක Original Korean එකක් හඳුනාගන්න තියෙන හොඳම ක්‍රමයක්. 
  • Original Korean දුරකතනවල බැටරි එක අයින් කලාම housing එකේ අලවලා තියෙන sticker එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි. පහල තියෙනවා galaxy note එකක පින්තුරයක්.

pic
pic


Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න. අපේ රටේ තේ බොන විදියට නෙවෙයි කොරියානුවෝ phone හදන්නේ. ඒ කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea) නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත් කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි හදන්නේ. 
අපේ රටේ තියෙන international version දුරකතන හදන්නේ China හෝ Vietnam  වල. Chinese නිෂ්පාදන ගැන ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.

ප්‍රවේසම්  වෙන්න

අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups වලයි.  අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ. ඒවා විකුණන්නේ "Made by Samsung by Korea" හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත් නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න. 

ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No. එක දිලා තියෙන්නේ international version එකේ model no. eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500 නෙවෙයි. 
වැදගත්ම කාරණාව තමයි Second hand Galaxy S එකකුත් 13,000 -15,000 වෙනවා නම්, Second hand Galaxy S2 එකකුත් 22,000 -24,000 වෙනවා නම් එම මිලටම Original Brand-New S4, Note3 දෙන්න පුලුවන්ද කියන එක???  මම නම් හිතන්නේ 15,000- 20,000 වියදම් කරලා බාල copy එකක් ගන්නවට වඩා අතේ තියෙන මුදලට එකක් original phone ගන්න එක හොඳයි කියලා.

**********************************************************************************

ඔන්න ඕක තමයි කතන්දරේ....... මම හිතනවා මේ ලිපිය අපේ අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. වැරැද්දක්, අඩුපාඩුවක් තියෙනවානම් comment කරලා නිවැරදි කරන්න. අනිත් අයටත් දැනගන්න එක්ක share කරන්නත්  අමතක කරන්න එපා
Read More

Friday, December 27, 2013

Avast Internet Security 8 අලුත් එක 2050 වෙනකන්


හලො යාලුවනෙ.මුලින්ම කියන්න ඕන මම මේක දාන්න හේතුව මගේ යාලුවෝ වගේම ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මගෙ වයිරස් ගාඩ් එක මොකක්ද ඒකෙ කී එකක් තියෙද.අනේ මටත් දාල දෙන්න කියන එක.ඉතින් මම හිතුව ඔයාල හැමෝටම දෙන්න.හැබැයි මම කලින් දාපු පෝස්ට් එකකුත් එකතු කරල තමයි මම මේක දාන්නේ.ඇවාස්ට් ෆට්ට කියල හැමොම දන්නවා දැන් ඔනිම කෙනෙක්.ඉතින් ඇවාස්ට් වල අලුතින්ම ආපු සංස්කරණය ඔයාලට අද දෙන්න කියල මම හිතුවා.
දවසට අඩුම තරමෙ 2 අප්ඩෙට්ස්වත් රිලිස් කරනවා.ඉතින් මෙ වගෙ එකක් නිකන් 2050 වෙනකම් කි එකක් නොදා යුස් කරන්න කවුද කැමති නැත්තෙ නෙ.ඔන්න මම නම් කැමති එකෙන්ම.:ඩි මේපාර ආපු සංස්කරණය අලුත්ම මුහුණුවරකින් තමයි ඇවිත් තියෙන්නෙ.


හරි මුලින්ම අපි බලමු මේක දාගන්නෙ කොහොමද කියල.ඔන්න ප්ල්ලෙහා දාල තියෙනවා Avast Internet Security 8.0 එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්නකෝ.


ඩවුන්ලෝඩ්((Download Avast Internet Security 8.0))


මේක ඩවුන්ලෝඩ් උනාට පස්සෙ මේක ඕපන් කරගන්න.ඉන්පසුව පහත ආකාරයට වින්ඩෝවක් ලැබේ.


දැන් මේකෙ තියෙන Express Install යන්න මත ක්ලික් කර මද වේලාවක් රැදි සිටින්න.ඉන් අනතුරුව මද වේලාවකින් අනතුරුව පහත ආකාරයට වින්ඩෝවක් ලැබේ.



සැලකිය_යුතුයි...!!!!

මෙම වින්ඩෝව තුල ඇති Finish යන්න මත ක්ලික් නොකර එම වින්ඩෝව කැන්සල් නොකර Minimize කරගන්න.ඉන්පසුව පහත ආකාරයට කරන්න.යම් කිසි හේතුවක් නිසාවෙන් ඔබ විසින Finish යන්න මත ක්ලික් කරන ලද්දෙ නම් ලිපියේ අවාසානයට යන තෙක් බලන්න.

දැන් පල්ලෙහා තියෙන ජින්ජිබිරිස් එක ඩවුන්ලොඩ් කරගන්න..එකෙන් තමයි අපි ජිල්මාට් එක දාන්න යන්නෙ.එකත් ඉතින් මිඩියාෆයර්ම තමයි.හෙහ්(ආ.!!!කියන්න අමතක උනා.මිඩියාෆයර් එකෙ ලින්ක්ස් වැඩ කරන්නෙ නැත්තම් හරි ඩිලිට් කොරල කියල හරි කිව්වොත් ෆට ගාල මට කියන්න.මුනුපොතෙන් හරි කොමෙන්ට් කැල්ලකින් හරි.මතක තියාගන්න...අපි එනොමස් :පි :පි ඔය කිව්වට මමනෙ දන්නෙ හෙහ් :පි)


ඩවුන්ලෝඩ්((Download 2050 Avast Crack))


උඩින් තියෙන ලින්ක් එකෙ ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ‍XP නම් AVAST XP Ginilihiniya.blogspot.reg යන්න ඔපන් කරගෙන Yes යන්න ලබා දෙන්න.

වෙනත් os එකක් නම් කෙලින්ම Avast License Ginilihiniya.blogspot.exe යන්න ඔපන් කරගන්න.ඉන්පසුව නෙක්ස්ට් විදානය ලබා දෙන්න දැන් I accept the agreement යන්න ලබා දි නෙක්ස්ට් කරගන්න.

ඉන්පසුව පාස්වඩ් කැල්ලක් ඉල්ලයි.එතකොට ZeNiX යන්න ලබා දි නෙක්ස්ට් බට්න් එක දෙපාරක් ක්ලික් කර ඉන්ස්ටොල් යන්න මත ක්ලික් කරන්න.දැන් සුලු ඉන්ස්ටොල් විමක් සිදු වන අතර එය සිදු විමෙන් අනතුරුව පරිගනකය රිස්ටාට් කරගන්න.දැන් ඔබගේ ඩෙස්ක්ටොප් එකේ හෝ වෙනත් ආකාරයකින් ඇවාස්ට් ඕපන් කරගන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.




එහි ඇති Maintenance යන්න මත ක්ලික් කර එන පහත ආකාරයේ වින්ඩෝවෙන් Subscription යන්න මත ක්ලික් කරන්න.


ඉහත ආකාරයට වින්ඩෝවේ Subscription Valid Till කියන තැන 2050 වසර සදහන් වේ නම් ඔබ සාර්තකව මෙය ඉස්තාපනය කරගෙන අවසානයි..!!


((Finish ක්ලික් කරන ලද්දෙ නම්))මෙය සිදු කල යුත්තෙ ඉහතදී සැලකිය යුතුයි කොටසේ අඩංගු Finish යන්න ක්ලික් කරන ලද්දේ නම් පමණි,
රීස්ටාට් වීමෙන් අනතුරුව ඇවාස්ට් ඕපන් කරගන්න.එහි ඉහල දකුණු පස ඇති Settings යන්න මත ක්ලික් කරන්න.පසුව එහි අඩංගු Troubleshooting යන්න මත ක්ලික් කර විට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.



ඉහත වින්ඩෝවේ අඩංගු Enable Self Defence module යන්න ඉදිරියෙන් ඇති Tick එක ඉවත් කර Okey යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව Task Manager අරගෙන Avast Antivirus යන්න End Taks කරගන්න.පසුව පහත පරිදි කරන්න.

දැන් පල්ලෙහා තියෙන ජින්ජිබිරිස් එක ඩවුන්ලොඩ් කරගන්න..එකෙන් තමයි අපි ජිල්මාට් එක දාන්න යන්නෙ.එකත් ඉතින් මිඩියාෆයර්ම තමයි.

ඩවුන්ලෝඩ්((Download 2050 Avast Crack))


උඩින් තියෙන ලින්ක් එකෙ ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ‍XP නම් AVAST XP Ginilihiniya.blogspot.reg යන්න ඔපන් කරගෙන Yes යන්න ලබා දෙන්න.

වෙනත් os එකක් නම් කෙලින්ම Avast License Ginilihiniya.blogspot.exe යන්න ඔපන් කරගන්න.ඉන්පසුව නෙක්ස්ට් විදානය ලබා දෙන්න දැන් I accept the agreement යන්න ලබා දි නෙක්ස්ට් කරගන්න.

ඉන්පසුව පාස්වඩ් කැල්ලක් ඉල්ලයි.එතකොට ZeNiX යන්න ලබා දි නෙක්ස්ට් බට්න් එක දෙපාරක් ක්ලික් කර ඉන්ස්ටොල් යන්න මත ක්ලික් කරන්න.දැන් සුලු ඉන්ස්ටොල් විමක් සිදු වන අතර එය සිදු විමෙන් අනතුරුව පරිගනකය රිස්ටාට් කරගන්න.දැන් ඔබගේ ඩෙස්ක්ටොප් එකේ හෝ වෙනත් ආකාරයකින් ඇවාස්ට් ඕපන් කරගන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.



ඔබගෙ ඇවාස්ට් ඉන්ටනෙට් සෙකුරිට් 8.0 එකෙ Expiration Date එක 2050/xx/xx ලෙස වෙනස් වි ඇති බව ඔබට දැක ගැනිමට හැකි වෙ.ආසයිනෙ.!!!ෆට්ට ෆට ෆට කිව්වෙ එකයි මෙකට...ඔයාලට මෙක ඉන්ස්ටොල් කරගැනිමෙදි ගැටලු ඇති වියහොත් වහා අමතන්න...

මෙක වැඩ කරන්වා අනිවා.ඔයාලට මෙක ගැන හිතෙන දෙ කොමෙන්ට් එකක් මගින් අපිට දන්වන්න.:ඩි මම හිතෙනවා මෙක ඔයාලට ගොඩක් ආස හිතෙන වැඩක් වෙයි කියලා.මම එහෙනම් කැපුනා.:ඩි හෙහ් ලොල්ය

මෙන්න ආයිත් පාස්ව්‍ර්ඩ් එක-: ZeNiX 

කියන්න අමතක උනානෙ...මෙකෙ තියෙන හොදම වාසිය තමා අපිට ඔනි තරමක් අපිඩෙට් කරගන්න පුලුවන්.කිසිම අවුලක් වෙන්නෙ නැ..ෆට්ට නෙ එහෙනම්....දවසට 2පාරක් අනිවා මම නම් අප්ඩෙට් කොරන්වා..එලට වැඩ..කරල කොමෙන්ට් පාරක් දාන්නකො
Read More

ස්මාට්ෆෝන් රූට් කරගන්න පහසු ක්‍රමයක්

අදත් මම ආව ඔයාලට ෆට්ට වටින පොඩි සොෆ්ට් කෑල්ලක් අරගෙන.ඇත්තටම දැනට අවුරුදු 2කට 3කට විතර කලින් නම් රූට් කරනවා කියන්නෙ තරමක වෙහෙසකර කාර්යයක් තමයි.ඒ වගේම රූට් කරන්න තිබ්බ ක්‍රම් ඉතාම අල්පයි.නමුත් අද වන විට තත්වය හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා.නවීන රූටින් ක්‍
රම ගොඩාක් විවිද ආකාරයෙන් විවිද ජංගම දුරකතන මාදිලි වලට නිර්මාණය කරල තියෙනවා.
නමුත් සෑම මාදිලියකටම වගේම අප්‍රසිද්ධ ස්මාට් ෆෝන් රූට් කරන්න ගියාම විශාල කරදරයකට මුහුනපාන්න සිදු වෙනවා.ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ මෙච්චර දවසක් ඔයාලගෙ ගාව තියෙන ඒ වගේ රූට් කරගන්න බැරි උන ස්මාට්ෆෝන් රූට් කරගන්න පහසු ක්‍රමයක් තියෙන පොඩි ජිල්මාට් එකක්..!! හරි කතාව ඇති කරලම බලමු කොහොමද කරන්නෙ කියල.!

මුලින්ම කියන්න ඕන මේක කරද්දි සිදු වන කිසි දේකට මම වගකියන්නෙ නෑ.නමුත් මම ටෙස්ට් කරපු කිසිම ෆෝන් එකකට මුකුත් වෙලත් නෑ.ඉතාමත් සාර්තක අන්දමින් රූට් වෙලා තියෙනවා කියල මට සතුටින් කියන්න පුලුවන්.

ඔයාල ගාව තියෙන Dialog i35 සහ i43 කියන දුරකතනත් කිසිම අවුලක් නැතුව රූට් කරගන්න මේකෙන් පුලුවන්.මම ටෙස්ට් කරල තියෙනවා.Huawei Y210 උනත් පුලුවන්.ඒ වගේම මෙමගින් Alcatel වැනි ස්මාට්ෆෝන් සහ SkyVega සහ රූට් කරන්න අමාරුයි කියපු LG L3 ස්මාට්ෆෝන් එකත් ලේසියෙන්ම රූට් කරගැනීමෙ හැකියාව තියෙනවා.ඉතින් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල.!! :ඩි කියන්න අමතක උනා.මයික්‍රොමැක්ස් නින්ජා Micromax A54 එකත් මේකෙන් රූට් කරගන්න පුලුවන්.!! තව අම්බානකටත් වැඩියෙන් තියෙන ස්මාට්ෆෝන් මේකෙන් රූට් කරගන්න පුලුවන් :3 :3

අපි මේක කරන්න යොදාගන්නෙ පොඩි සොෆ්ට් කෑල්ලක්.ඒක තියෙන්නෙ නම් කඩ්ඩෙන් #English වලින් නෙමෙයි.කොරියානු භාශාවකින් තමයි.ඒත් මහ දෙයක් කරන්න නෑ.පල්ලෙහා මම දාල තියෙන පුන්‍චි පියවර වලින් ඔයාලගෙ ජංගම දුරකතනය රූට් කරගැනීමේ හැකියාව තියෙනවා.ඔන්න පල්ලෙහා මම දාල තියෙනවා ඩිරෙක්ට් ලින්ක් එක.මේකෙ තියෙන තවත් විශේශත්වයක් තමයි මෙම සොෆ්ට්වෙයාර් එක ඉතාමත් කුඩා වීම.ලොකු ගානක් නෑ 5MB වගේ ෆයිල් සයිස් එකක් තමයි තියෙන්නෙ.!! ඩවුන්ලෝඩ් කරගෙනම බලමුකෝ.!!

ඩවුන්ලෝඩ්((Download))

ඉහත ලින්කුවෙන් ෆයිල් එක ඩවුන්ලෝඬ් කරගැනීමෙන් අනතුරුව එය ඕපන් කරගන්න.හතර පාරක් Next යන්න ලබා දෙන්න. :3 :3 :3 ඉන්පසුව Finish යන්න ලබා දෙන්නන.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.

දැන් ඔබගෙ Phone එකෙ සෙටින්ග්ස් වලට ගොස් එහි ඇප්ලිකෙශන් වල Unknown Source යන්න තොරන්න.නැවත සෙටින්ග්ස් වල්ට ගොස් ඇප්ලිකෙශන් වල ඩෙවෙලොප්මන්ට්(Development) යටතෙ ඇති Usb Debugging යන්න තොරාගන්න. දැන් ඔබ රුට් කිරිමට අවශ්ය මුලික් දැ සකස් කරගෙන හමාරය.දැන් ඉතින් තියෙන්නෙ ඔයාගෙ දුරකතනය හෙවත් ස්මාට්ෆෝන් එක ඩේටා කේබල් එක මගින් පරිගණකයට ස්ම්බන්ද කීරීමයි.

සැලකිය යුතුයි:- මෙම රූට් කිරීමෙ ක්‍රියාවලිය සාර්තක කරගැනීමට සක්‍රීය අන්තර්ජාල සමබදතාවයක් අවශ්‍ය වේ.!!

සම්බන්ද කිරීමෙන් අනතරුව ඔබගෙ ස්මාට්ෆෝන් එකට අදාල ඩ්‍රයිවර්ස් හා අනිකුත් අවශ්‍ය දෑ වහා මෙම සොෆ්ට්වෙයාර් එක මගින් ඩවුන්ලෝඩ් කරගනු ඇත.එහිදී 20MB වලට කුඩා ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරගැනීමට අවශ්‍ය වන අතර එය සොෆ්ට්වෙයා එක විසින් ඉබේම ඩවුන්ලෝඬ් කරගනු ලබන අතර එය ඩවුන්ලෝඩ් වන තෙක් මදක් රැදීසිටින්න.එය ඩවුන්ලෝඩ් කරගැනීමෙන් අනතුරුව එය ඉස්තාපනය කිරීමට මැස්ජ් එකක් පැමිනියහොත් එය Yes කරන්න.ඉන්පසු එය ස්තාපනය වීමෙන් අනතරුව ඔබගේ ස්මාට්ෆෝන් මාදිලිය පහත ආකාරයට දැකගත හැකි වේ.

රෝස පාටින් මා සලකුනු කර ඇති ආකාරයට ඔබගේ ජංගම දුරකත මාදිලිය දිස්වේනම් ඔබ සාර්තක ලෙස ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන අපගේ අවසාන පියවරට කලින් පියවර තෙක් ඇවිල්ල තියෙනවා.

සැලකිය යුතුයි:- මෙම පියවර අදාල වන්නේ ඩ්‍රයිවර්ස් අරගෙන නැති අයට පමනි.

මේ ආකාරයට ඔබගේ දුරකතන මාදිලිය මෙතන පෙන්වන්නේ නැතිනම් ඔබට ඩ්‍රයිවර්ස් Manually Install කරගන්න වෙනවා.ඉතින් ඒක කරන විදිය මම දාල තියෙනවා.



ඉහත ලින්ක් එකට ගොස් ඔබගේ දුරකතන මාදිලියට අදාල ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඬ් කරගෙන ඉස්තාපනය කර නැවත මෙම සොෆ්ට්වෙයාර් එක ඕපන් කර ස්මාට්ෆෝනය පරිගනකයට සම්බන්ද කර බලන්න.!! :) :)

හරි ඉහත රූපයේ ආකාරයට සාර්තකව ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව මා විසින් එම රූපයේ රතු පාට කොටුවකින් සලකුනු කර ඇති කොලපාට කොටුව මත ක්ලික් කරන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ඔබට දැකගන්න පුලුවන්.


මද ප්‍රොසෙස් වීමකින් අනතුරුව ඔබගේ ස්මාට්ෆෝන් එක රීස්ටාට් වීමකට ලක්වනු ඇත.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් පැම්නේ.


මෙම වින්ඩෝවට පැමිනියේ නම් ඔබ ඉතාමත් සාර්තක ලෙස ඔබගේ ස්මාට්ෆෝන් එක රූට් කරගෙන අවසානයි.!! මෙම සොෆ්ට් එකෙ තියෙන තවත් විශේශාංගයක් තමයි අනිත් රූටින් ක්‍රම වල වගේ ෆෝන් එක හතර පස් පාරක් රීස්ටාට් නොවීම.එක පාරයි.බඩු ශුවර්.!! ;) ;) රූට් වෙලා ඉවරයි.වැඩේ ගොඩද කියල බලන්න ෆෝන් එක ඔන් උනාම Superuser කියල ලස්සන App එකක් ඔයාගෙ ඇප්ස් අතරෙ තියෙනවද කියල

ඉතින් යාලුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාවෙ ඉතාමත් සරල ඒ වගේම පහසු ඒ වගේම බඩු ශුවර් සොෆ්ට් එකක්.මේව ඉතින් කට්ටිය ගාව තියෙනවා.ලීක් කරන්නෙ නෑ.ඉරිසියාවට වගේම අනුන් යමක් දැන්ගන්නවට තියෙන අකමැත්තට.අපි එහෙම නෑ කියල හැමෝම දන්නවනේ.කවදත් කවුරු මොනවා කිව්වත් හොදම දේ ඔයාලට දෙනවා.


Read More

Saturday, December 14, 2013

pen drive එකේ virus වලින් Hidden වුන folders Unhide කරමු

 .




මෙහිදී ඔබට folder option මගින් files නැවත ලබා ගත හැකි වුවත් එය මුල් තත්වයෙන් නොපවතින බව වැටහේවි .එම නිසා ඒ සදහා ස්ථිර විසදුමක් ලෙස පහත ක්‍රමය අනුගමනය කළ හැක .

pen එක පරිගණකයට සම්බන්ද කරන්න .

මුලින්ම යන්න run > cmd සහ enter press කරන්න .

ඔබගේ pen  එකට පරිගණකයෙන් ලබා දී ඇති අකුර තෝරා ගන්න .උදා -G : කර enter press කරන්න .

දැන් එය G :/  ලෙස command prompt එකේ දිස්වේ .
නැවත එය ඉදිරියේ attrib -s -h /s /d *.* ලෙස type කර enter කරන්න .

Read More

Wednesday, November 13, 2013

Pay කරලා ගන්න ඕනේ android apps free install කරගන්නේ මෙහෙමයි....

මුළු ලෝකෙම ගත්තත් වැඩියෙන්ම පාවිච්චි කරන Mobile OS එක Android.මේක සංවර්දනය කරන්න ගත්තේ ගුගල් සමාගම විසින්…දැන් මේක ගොඩාක් මොබයිල් ෆෝන් සමාගම් වලින් තමන්ගේ නිෂ්පාදන වලට දානවා…Samsung,LG වගේ සමාගමුත් මේ අතර….ඒ වගේම Android OS එකට ගැලපෙන විවිද Apps වර්ග 450,000+ ක් විතර දැනට නිර්මාණය වෙලා තියෙනවා….නමුත්, මේ හැම එකක්ම නොමිලේ පාවිච්චි කරන්න බැ…සමහර ඒවා නිෂ්පාදකයින්ට මුදල් ගෙවල ලබාගන්න ඕනේ…ඉතින් මේකට විසදුමක් විදියට Apps 2ක් හම්බුනා…මේ දෙක හරහා pay කරලා ගන්න ඕනේ Apps නොමිලේම Install කරගන්න පුළුවන්…මේ Apps දෙක  Applanet and BlackMart..දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියල…
මුලින්ම ඔබේ Android OS එකේ Install From Unknown Sources Option එක Enable කරන්න වෙනවා…මෙහෙම කරන්නේ Android Market එකෙන් වගේම මේ Apps දෙකෙනුත් Apps Install කරන්න පුළුවන් වෙන්න..මේක කරන්නේ…,
  1. Click the “Menu” button on your home screen.allow installation from unknown sources Android1 Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්නේ මෙහෙමයි....
  2. Go to “Settings”.
  3. Now go to “applications” tab.
  4. Now tick the “Unknown sources” option.
දැන් Install From Unknown Sources Option එක Enable කරගෙන අවසානයි.දැන් පහල තියෙන Apps දෙකෙන් ඕනෑම එකක් හරහා Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්න පුළුවන්….

1.Installing and Using Applanet-

මෙය සතුව Apps වර්ග 15000+ ක් පමණ අන්තර්ගතයි…මෙහිදී විවිද category ඔස්සේ Games,Apps සොයාගත හැකියි..Search කිරීමේ පහසුකමද ඇත.මෙහිදී ඔබ නොමිලේ ස්ථාපනයට කර ගැනීමට යන App හී මිලද බලාගත හැක..Download Applanet app
Applanet1 Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්නේ මෙහෙමයි....

2.Installing And Using BlackMart-

මෙහිදීද විවිද category ඔස්සේ Games,Apps සොයාගත හැකියි..Search කිරීමේ පහසුකමද ඇත.මෙහිදී ඔබ නොමිලේ ස්ථාපනයට කර ගැනීමට යන App හී නමට ඉදිරියෙන් කුඩා අයිකනයක් ද දිස්වේ..මෙහී interface එක Google paly හා සමානයි..මෙහිදීද විශාල Apps ප්‍රමාණයක් නොමිලේ ලබාගත හැකිය..Download BlackMart
BlackMart1 Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්නේ මෙහෙමයි....
එහෙනම් වැඩේ කරලා බලන්න…අදහසක් දාන්න…වටිනවා කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න ශෙයා පාරකුත් දාන්න…ආයෙත් මොනවහරි දෙයක් අරන් එන්නම්….
Read More

එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ

PowerTrekk

slide0 එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
සුර්ය කෝෂ  මඟින්  සුර්ය ශක්තිය ලබාගෙන ක්‍රියාත්මක වන solar charger සඳහා බලන්  ඉඳලා එපා වෙලාද? එහෙම නම් ඔයාලට පුළුවන්PowerTrekk mobile charger එක භාවිතා කරන්න. ඉතා කුඩා ප්‍රමාණයේ (pocket sized) PowerTrekk ශක්තිය ක්ෂණිකව උත්පාදනය කරන්නේ ජලයෙන්. එක තේ හැන්දක ජල ප්‍රමාණයකින් නිපදවෙන ශක්තියෙන් phone එකක් charge කරන්න ,  camera එකක් හෝ ඕනෑම USB cable එකක් සහිත ඉලෙක්ට්‍රොනික උපකරණයක් charge කර ගන්න පුළුවන්. මේ නිසා ඔබට ඕනෑම වෙලාවක ඕනෑම තැනක දී  මේ PowerTrekk mobile charger එක භාවිතා කරන්න පුළුවන්. powertrekk.com
 

DIA Parrot by NoDesign

parrot dia 5133034 එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
Digital Frames තාක්ෂණය මේ වන විට බොහෝ දුර පැමිණ තිබුනත් DIA තරම් හුරුබුහුටි සිත් ඇඳ ගන්නා සුළු නිර්මාණයන් බිහි වෙලා තියෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මෙහි සුවිශේෂිතා කිව්වොත්, මෙහි විදුරු ආවරණය සහ high-definition LCD display එක අතර ඇති දුර ඉතා අඩු ප්‍රමාණයක් වීම නිසා පින්තුර වලට 3D බවක් , ගැඹුරක් පෙන්නුම් කරනවා. WiFi හෝ Bluetooth connection එකක් භාවිතයෙන් smartphones, tablets, laptops, Flickr, Picasa වැනි ඕනෑම මූලාශ්‍රයකින් අවශ්‍ය පින්තුර මෙම frame එකට ලබා ගන්න පුළුවන්. parrot.com

Suunto Elementum Terra Watch

20110506 ss digital terra watch එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
Elementum Terra විසින් එය පැළඳ සිටින කෙනාට ඒ අවට පරිසරයේ විවිධ දත්ත සංඛ්‍යාන ලබා දීමට සමත් වෙනවා. මෙහි ඇති විශේෂාංග අතරට උච්චමාපකයක් (altimeter ) , මාර්ග උද්දමන සටහන ( track ascents) සහ 3-D මාලිමාවක් (3-D compass ) ඇතුලත්. ඊටත් අමතරව මෙය වායුගෝලීය පීඩනය monitor කර කාලගුණ වෙනස් වීම අනුමාන කර දැක්වීමටත් සමත් කම් දක්වනවා. suunto.com


 

Etón Raptor Solar Charger

20110506 ss digital solar charger එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
එළිමහනේ භාවිතයට අවශ්‍ය උපදකරණ සහ අවදානම් අවස්ථා වලදී භාවිත කල හැකි උපකරණ නිෂ්පාදනයේ ප්‍රමුකයන් වන Etón විසින් නිර්මාණය කරන ලඳ solar charger එකක් තමයි මෙය. මෙහි ඇති විශේෂාංග ලෙස digital radio tuner එකක් , barometer එකක් , alarm clock එකක් සහ compass එකක් නම් කරන්න පුළුවන්. මේ සියලුම විශ්ෂාංග එක රැස්වෙලා හුරුබුහුටි ආවරණයක් සමඟ ඔබ වෙත එන්නේ bottle opener එකකුත් සමඟයි.  etoncorp.com

Dual XGPS150

20110506 ss digital dual xgps150 එළිමහනේ භාවිතා කළ හැකි හොඳම තාක්ෂණික උපකරණ
ඔබගේ mobile device එකේ GPS තාක්ෂණය ඇතුලත් නොවේ නම් Dual’s XGPS150 එක භාවිතයෙන් ඔබේ mobile device වලට GPS තාක්ෂණය ලබා ගන්න පුළුවන්. iPod Touch සහ ඇතැම් laptops වල GPS තාක්ෂණය නැහැනේ . ඉතින් Dual’s XGPS150 තමයි ඒ සඳහා එකම විසදුම. මෙම උපකරණය mobile device එකට සම්බන්ධ වෙන්නේ Bluetooth හරහා. බොහෝ smartphones වලින් ලැබෙන GPS දත්ත වලට සාපේක්ෂව මෙයින් ලැබෙන දත්ත ඉතා නිරවද්‍ය බව පැවසෙනවා. dualav.com

Read More