Wednesday, June 12, 2013

Windows Blue ඵළඹෙන ඔක්තෝබර් මාසයේ වෙළෙදපොලට

Windows 8 නිකුත් කිරීමෙන් පසු ඵහි නවතම පිටපත වන Windows Blue ඵළඹෙන ඔක්තෝබර් මාසයට ප්‍රථමයෙන් වෙළෙදපොල වෙත නිකුත් කළ හැකි බවයි ලොව සුප්‍රකට Microsoft සමාගම පවසන්නේ.ඵහෙත් ලංකාව තුළ තවමත් භාවිතා වන්නේ Windows XP යුගයයි.වරින් වර ඇති වූ හැල හැප්පීම් මත ඉන් සුළු ප්‍රතිශතයක් පමණක් Windows Vista සහ 8 වෙත සෘජුවම අවතීර්ණ වී තිබෙනවා.

ඵහෙත් කාර්යාලීය මට්ටමින් ගත් කළ විශේෂයෙන් රාජ්‍ය සේවා ස්ථාන වල තවමත් භාවිතා වන්නේ Windows 98 පිටපතයි.ඵ‍යින් කාර්යාලීය කටයුතු මන්දගාමී වී තිබෙනවා.ඊට පිළියමක් වශයෙන් පසුගිය කාලයේ Windows XP හදුන්වා දීමට රාජ්‍ය තොරතුරැ කේන්ද්‍රය(ICTA) තීරණය කළා.ඵහෙත් තවමත් ඵසේ ගත් තීරණය සාර්ථක වී නෑ.මෙහිදී බොහෝ දෙනෙකුගෙ අදහස වී ඇත්තේ මෙම Windows Blue පිටපතින් අන්තර්ජාලය හා බැදී පවතින Porn කර්මාන්තය නැංවීමට අත්වැලක් සපයනු ඇති බවයි.ඵහෙත් තවමත් මයික්‍රොසොෆ්ට් සමාගම ඵහි පෙළපත් නාමය කුමක්දැයි නිවැරදිව හදුන්වා දී නෑ

WINDOWS 8





  - See more at: http://www.mashguru.com/2013/06/microsoft-windows-blue-out-of-new-era.html#sthash.16oy4fQf.dpuf

0 comments: