Saturday, August 10, 2013

ඔයාලාට වැදගත්වෙන command prompt කමාන්ඩ්

ද පෝස්ට් එකෙන් මම ඔයාලාට වැදගත්වෙන command prompt කමාන්ඩ් කීපයක් විස්තර ඇතුව ලියන්න බලාපොරොත්තු වෙනවා...මම හිතන්නෙ ඔයාලා හැමෝම command prompt ගැන හොදට දන්නවා ඇති, ඒ නිසා මම ඒ ගැන වැඩිය විස්තර ලියන්න යන්නෙ නැහැ........කෙලින්ම කමාන්ඩ් ටික ගැන ලියන්නම්........

#  ipconfig :- මේ කමාන්ඩ් එකෙන් පරිඝණකයේ ip address,subnet mask ,default gateway,DNSවගේ සෙටින්ස් ගැන විස්තර දැනගන්න පුථවන්....මේක trouble shooting වලදි නිතරම පාවිච්චි වෙන කමාන්ඩ් එකක්....


ipconfig :- සාමාන්‍ය අයිපී සෙටින්ස් ගැන විස්තර දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
ipconfig /all :- පරිඝණකයේ මැක් ඇඩ්රස් එක හා සියථම TCP IP සෙටින්ස් ගැන විස්තර දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...

ipconfig /displaydns :- local DNS සෙටින්ස් ගැන තොරතුරු දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
ipconfig /flushdns :- local DNS සෙටින්ස් මකලා දාන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...

# systeminfo :- තම පරිඝණකයේ හෝ වෙනත් පරිඝණකයකට ඇතුල්වී(remote machine) එහි service pack level ඇතුථ operating system සැකසුම් තොරතුරු දැනගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්....

 
hostname,os type,version,product id,install date,boot time හා hardware ගැන වගේ තොරතුරැ මේ කමාන්ඩ් එකෙන් හොයාගන්න පුථවන්...මේ කමාන්ඩ් එකත් trouble shooting වලට ගොඩක් වැදගත්...ඒ වගේම systeminfo / s හෝ systeminfo /u කියන කමාන්ඩ් වලින් remote machine වලට ලොග් වෙන්නත් පුථවන්(systeminfo / s සිස්ටම් එකට ලොග් වෙන්නත් systeminfo /u යුසර් එකට ලොග් වෙන්නත් යොදාගන්න පුථවන්...)



# tasklist හා taskkill :-මේ කමාන්ඩ් එකෙන් ඕඑස් එකේ එම අවස්ථාවේ ක්‍රියාත්මකවෙන වැඩසටහන් දැනගන්න පුථවන්(වින්ඩෝස් ටාස්ක් මැනේජර් එකෙන් කරන දේ) ඒ වගේම taskkill /ඔබට අවශ්‍ය ඉමේජ් නේම් එක, දිලා ඒ වැඩසටහන නවත්වන්න පුථවන්....

උදා :- taskkill /im notepad.exe

#  type :- කමාන්ඩ් ප්රොම්ප්ට් එකෙන් අපට අවශ්‍ය ටෙක්ස්ට් ෆයිල් විවෘත කරගන්න මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්...
උදා :- type ෆයිල්නේම්එක.txt



# netstat :- පරිඝණකය හා සම්භන්ධ සියථම connections හා listening ports ගැන තොරතුරු...ඒ වගේම Ethernet statistics , host IP Addresses වගේ දේවල් ගැන දැනගන්න මේ  කමාන්ඩ් එක යොදාගන්න පුථවන්....


netstat -a (සියථම connections ගැන තොරතුරු දැන ගැනීමට)
netstat -n (සාරාංශයක් පමනක් ලබාගැනීමට)

# net command :-මේ කමාන්ඩ් එක ගොඩක් අවශ්‍යතා ඉටු කර ගන්න භාවිතා කරන්න පුථවන්...නෙට්වර්ක් සැකසුම් හදන්න,විස්තර දැනගන්න වගේම වෙනස් කරන්නත් මේ කමාන්ඩ්එක යොදාගන්න පුථවන්.....

                  * net stop server
                  * net start server
                  * net start
                                  කියන කමාන්ඩ් වලින් ඉහත කියපු (නෙට්වර්ක් සැකසුම් හදන්න,විස්තර දැනගන්න,වෙනස් කරන්න)වගේ දේවල් කරන්න පුථවන්...ඒ වගේම පහත කමාන්ඩ් වලින් shared network drives කනෙක්ට් කරන්න ඩිස්කනෙක්ට් කරන්න පුථවන්..

              * net use m: \\myserver\sharename
              * net use m: \\myserver\sharename /delete
# nslookup :- ip  address එකට අධාල වෙබ් ලිපිනය(url එක) හෝ වෙබ් ලිපිනයකට අධාල ip  address එක දැනගැනීමට මේ කමාන්ඩ් එක යොදාගන්න පුථවන්....




# ping හා tracert :- නෙට්වර්ක් එකක connectivity එක පරීක්ෂා කරන්න මේ කමාන්ඩ් 2 යොදාගන්න පුථවන්....

                ping :-පරිඝණක දෙකක් අතරඇති connectivity එක පරීක්ශා කරන්න යොදාගනී......


                tracert :- එක් පරිඝණකයක සිට තවත් පරිඝණකයකට දත්ත යැවීමේ මාර්ගය පෙන්නුම් කරයි....




# gpresult :- Group Policy (කණ්ඩායම් ප්‍රතිපත්ති) ක්‍රියාත්මක කිරීමට යොදාගන්නා විදානයකි...

# netsh :-මේකත් ගොඩක් වැදගත් කමාන්ඩ් එකක්....


•     interfaces සැකසුම් කිරීමට
•     routing protocols සැකසුම් කිරීමට
•     filters සැකසුම් කිරීමට
•     routes සැකසුම් කිරීමට
                                               වැනි කාර්‍යන්ට යොදාගන්න පුථවන්........

තවත් පෝස්ට් එකක් අරගෙන එන්නම් ...........................................

0 comments: