Saturday, August 10, 2013

ලෝකේ වටේටම නොමිලේ SMS යවමුද...



                   
 
අපි හැමෝම SMS යවනවනේ.ඒ යවන හැම SMS එකක්ම කිසිම වියදමක් නැතුව යවන්න පුලුවන්නම් කොහොමද?


මරුනේ වැඩේ......

අද වනවිට මේ වගේ free SMS යවන්න පුළුවන් site ගොඩක් තියෙනවා.එත් ඒවගෙන් sms යවනකොට sms යවන්න පුළුවන් ප්‍රමාණයක් දීල තියෙනවා.තවත් සමහර ඒවගේ register වෙන්න ඕනෙ.නමුත් මම අද කියන්නේ මේ වගේ කිසිම ගැටලුවක් නැතිව ලෝකේ වටේමSMS යවන්න පුළුවන් site 1ක් ගැන.මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අපිට කැමති number එකකින් SMS යවන්න පුළුවන් වීමයි.ඒ කියන්නේ අපි SMS යවනකොට අංක 10කින් යුත් ඕනෑම Number එකකින් SMS එක යවන්න පුළුවන්.
  
 

එහෙනම් ඔයාලත් අදම උත්සහ කරලා බලන්නකෝ.මොකද මෙයාල තව කොච්චර කල් මේ site එකෙන් නොමිලේ SMS යවන්න දෙයිද කියන්න බැනේ.ඒ වගේම මේ වගේ unlimitedවිදිහට SMS යවන්න කොච්චර කල්  දෙයිද දන්නෙත් නැනේ.......
එහෙනම් ඔයාල පහල button එක click කරලා මේ site එකට ගිහින් ලෝකේ වටේටමSMS යවන්නකෝ........


මේ blog එක ගැන ඔයාලගේ අදහස් දක්වල යන්නත් අමතක කරන්න එපා හොඳේ......

0 comments: