Wednesday, June 12, 2013

cmd වලින් folder එකක් hide කරමු

ඔන්න පොඩි දෙයක් cmd වලින් folder එකක attrib වෙනස් කරලා hide කරන හැටි ගොඩක් කස්ටිය දන්නවා ඇති ... දන්නේ නැති අයට දැනගන්නත් එක්ක කියන්නම් ..

මුලින්ම folder එකක් හදාගන්න ... අපි හිතමු D partition එකේ x කියල folder එකක් අපි හැදුව කියල ..

ඊට පස්සේ මෙහෙමයි ,
cmd open කරගන්න (සාමාන්යනයෙන් default c:\user\<username> මේ විදියට තමයි පාත් එක තියෙන්නේ win7 නම්)

folder එක හදපු partition එකට change කරන්න D: type කරලා enter කරන්න.
ඊටපස්සේ , type කරන්න, attrib +s +a +h x enter කරන්න.

වැඩේ හරි ... x කියන folder එක දැන් hide වෙලා ... D partition එක open කරලා බලන්න . x කියල folder එකක් පේන්න නැතිවේවි ...

ආපහු unhide කරන්න ඕන වෙලාවට මුලින් කරපු විදියටම cmd open කරගෙන D එකට change වෙලා මෙහෙම type කරන්න.

attrib -s -a -h x enter කරන්න . දැන් ආයෙමත් x කියන folder එක unhide වෙලා .

හරිම ලේසි වැඩේ ... try කරලා බලන්න කස්ටිය ...

එහෙම folder එකක් හදල ඒක තුලට ඕනෑම දෙයක් දාල hide කරලා තියන්න පුළුවන් ලේසියෙන්ම ...

0 comments: