Wednesday, June 5, 2013

සපුගස්කන්ද පිරිපහදුවෙන් තවමත් ප්‍රමිතියෙන් යුත් ඉන්ධන නැහැ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි අරඹා දින 7ක් ගතව ඇතත් මේ වනතෙක් ප්‍රමිතයෙන් යුත් ඉන්ධන ලබාගැනීමට හැකිව නැතැයි, ඛනිජ තෙල් වෘත්තිය සමිතිය පවසයි.
ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පෙන්වා දෙන්නේ, පිරිපහදුව වසා දමා නැවත ආරම්භ කළවිට එය යථා තත්ත්වයට පත්වීමට කාලයක් ගතවන බවය.
බොරතෙල් නොමැති වීම හේතුවෙන් පසුගිය මස 14 වෙනිදා පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අත්හිට වූ අතර ඉන් අනතුරුව එය යළි ආරම්භ කෙරුණේ සති දෙකකට පසුව 

0 comments: