Wednesday, November 13, 2013

Pay කරලා ගන්න ඕනේ android apps free install කරගන්නේ මෙහෙමයි....

මුළු ලෝකෙම ගත්තත් වැඩියෙන්ම පාවිච්චි කරන Mobile OS එක Android.මේක සංවර්දනය කරන්න ගත්තේ ගුගල් සමාගම විසින්…දැන් මේක ගොඩාක් මොබයිල් ෆෝන් සමාගම් වලින් තමන්ගේ නිෂ්පාදන වලට දානවා…Samsung,LG වගේ සමාගමුත් මේ අතර….ඒ වගේම Android OS එකට ගැලපෙන විවිද Apps වර්ග 450,000+ ක් විතර දැනට නිර්මාණය වෙලා තියෙනවා….නමුත්, මේ හැම එකක්ම නොමිලේ පාවිච්චි කරන්න බැ…සමහර ඒවා නිෂ්පාදකයින්ට මුදල් ගෙවල ලබාගන්න ඕනේ…ඉතින් මේකට විසදුමක් විදියට Apps 2ක් හම්බුනා…මේ දෙක හරහා pay කරලා ගන්න ඕනේ Apps නොමිලේම Install කරගන්න පුළුවන්…මේ Apps දෙක  Applanet and BlackMart..දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියල…
මුලින්ම ඔබේ Android OS එකේ Install From Unknown Sources Option එක Enable කරන්න වෙනවා…මෙහෙම කරන්නේ Android Market එකෙන් වගේම මේ Apps දෙකෙනුත් Apps Install කරන්න පුළුවන් වෙන්න..මේක කරන්නේ…,
  1. Click the “Menu” button on your home screen.allow installation from unknown sources Android1 Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්නේ මෙහෙමයි....
  2. Go to “Settings”.
  3. Now go to “applications” tab.
  4. Now tick the “Unknown sources” option.
දැන් Install From Unknown Sources Option එක Enable කරගෙන අවසානයි.දැන් පහල තියෙන Apps දෙකෙන් ඕනෑම එකක් හරහා Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්න පුළුවන්….

1.Installing and Using Applanet-

මෙය සතුව Apps වර්ග 15000+ ක් පමණ අන්තර්ගතයි…මෙහිදී විවිද category ඔස්සේ Games,Apps සොයාගත හැකියි..Search කිරීමේ පහසුකමද ඇත.මෙහිදී ඔබ නොමිලේ ස්ථාපනයට කර ගැනීමට යන App හී මිලද බලාගත හැක..Download Applanet app
Applanet1 Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්නේ මෙහෙමයි....

2.Installing And Using BlackMart-

මෙහිදීද විවිද category ඔස්සේ Games,Apps සොයාගත හැකියි..Search කිරීමේ පහසුකමද ඇත.මෙහිදී ඔබ නොමිලේ ස්ථාපනයට කර ගැනීමට යන App හී නමට ඉදිරියෙන් කුඩා අයිකනයක් ද දිස්වේ..මෙහී interface එක Google paly හා සමානයි..මෙහිදීද විශාල Apps ප්‍රමාණයක් නොමිලේ ලබාගත හැකිය..Download BlackMart
BlackMart1 Pay කරලා ගන්න ඕනේ Android Apps Free Install කරගන්නේ මෙහෙමයි....
එහෙනම් වැඩේ කරලා බලන්න…අදහසක් දාන්න…වටිනවා කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න ශෙයා පාරකුත් දාන්න…ආයෙත් මොනවහරි දෙයක් අරන් එන්නම්….

0 comments: