Saturday, April 20, 2013

Online සල්ලි හොයන්න දැන් හරිම ලේසියි


ඉතින් කොහොමද කට්ටියට? සෑහෙන දවසකින් තමා මේ පැත්තේ එන්න පුලුවන් වුනේ.. කට්ටියම එළ කිරි වගේ ඉන්නවා ඇති කියලා මම හිතනවා...

අදනම් මම ආවේ කට්ටියට සිරාම භාණ්ඩයක් දෙන්න.. මේක ගැන දැනගත්ත ගමන් මට මතක් වුනේ අපේ එළ කිරි සෙට් එක.. ඔන්න මම වැඩි බේගල් නැතුව සීන් එක කියන්නම්.

අද මම කියන්නේ යන්නේ කට්ටියට කිසිම වැඩක් කරන්නේ නැතුවම නිකම් internet connect වෙලා ඉන්න ටිකට සල්ලි හොයාගන්න විදිහක් ගැන... මේක සිරාම සීන් එකක්. මටත් ලගදි තමා අහු වුනේ.. දැන්නම් වැඩේ නැගලම කරගෙන යනවා මම. මේ තරම් ලේසියෙන් මම මීට කලින් සල්ලි හොයලා තිබ්බෙම නෑ.. ඕක නිසාමයි මම මේක කට්ටියටම කියන්න හිතුවෙත්...

මේක අලුත්ම සිරාම bux site . මෙකේ තමා මම දන්න තරමට වැඩිපුරම සල්ලි ගෙවන්නේ දැනට. අනික හොදම සීන් එක මේක මම ඔයාලට auto pilot දාලා නිකන්ම සල්ලි හොයාගන්න විදිහ තමා දැන් කියන්න යන්නේ...

මුලින්ම ඔයාලට මේ ටික කරගන්න වෙනවා...අලුතින් මේ site එකේ ඔයාලට account එකක් හදන්න වෙනවා
http://www.probux.com/?r=sajithpro දැන් ඔයාලා ගාව firefox (browser) නැත්නම් මෙතනින් බාගන්න වෙනවා.http://www.mozilla.org/en-US/firefox/new/අන්තිමට ඔයාලට firefox Greasemonkey addon එක මෙතනින් බාන්න වෙනවා. https://addons.mozilla.org/firefox/downloads/latest/748/addon-748-latest.xpi?src=dp-btn-primaryaccount එකත් හදලා, 2ම download කරලත් ඉවරනම් දැන් ඉතින් සල්ලි හොයන්න තමා තියෙන්නේ!!

හරි! මුලින්ම බාපු firefox install කරලා open කරන්න ඒක.

දැන් ඔයා බාපු Greasemonkey addon එක open කරලා firefox browser එකට install කරන්න

ඊට පස්සේ firefox restart කරන්න. (browser වහලා ආපහු අරින්න)

දැන් ඔයාලට ඔයාගේ ads auto click කරන bot එක මෙතනින් install කරන්න වෙනවා firefox browser එකට (firefox open කරලා link එකෙන් ගිහින් 'install' click කරන්න ) click here to install bot

හරි! දැන් වැඩේ ගොඩ!

දැන් තියෙන්නෙ මෙතනින් Probux.com එකට sign in වෙලා ඔයාලා අලුතින් හදපු account එකෙන්, ඊට පස්සේ එකේ view ads කොටසට යන එක විතරයි!

දැන් ඒ window එකේ තියන ඔක්කොම ads bot එකෙන් click කරලා ඉවර වෙනකම් ඒ window එක ඇරලා තියන්න. එච්චරයි! හැබැයි මතක තියාගන්න, ads ඉබේම click කරාම open වෙන windows ඒවගේ time bar එක සම්පූර්ණයෙන්ම පිරෙනකම් close කරන්න එපා! නැත්නම් සල්ලි හම්බෙන එකක් නෑ!!!

එච්චරයි සීන් එක... දැන් ඉතින් දිගට හරහට සල්ලි එයි ඔයාලට. කරන්න තියෙන්නෙ පුලුවම් පුලුවන් වෙලාවට අර ads තියන window එක open කරලා තියන්න විතරයි!!

මේකෙන් මම නම් දවසට නිකන්ම 4$ විතර හෙව්වා.. ඉතින් ඒ කියන්නේ, මුකුත් නොකරම (4 x 30) $ මාසෙට එනවා මට.

ඔයාලට 5$ වෙනකම් සල්ලි අවාම My Account window එකේ Cash Out click කරලා ඔයාලගේ Paypal, Payza හරි Liberty Riserve account වලට සල්ලි withdraw කරන්න පුලුවන්...

1 comment: