Wednesday, November 13, 2013

ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකෙන් Root කරගන්න පුලුවන් විදිහක් මෙන්න

 මෙකෙදි ඕන වෙන්නෙ,

  1. Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ.
  2. phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ .
  3. SuperOneClick කියන software එක. එක මෙතනින් නොමිලේ download කර ගන්න පුලුවන්

මෙන්න Root කරන විදිහ,

  1. ඉස්සෙල්ල android phone එකේ settings—>applications—>Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.
  2. දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න.
  3. දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න.
Root Android App,9 G 304900 13 ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරගන්නා ආකාරය
ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.
709DA248 18B9 9F4F 9D4A 3FDCCFC23815 thumb ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරගන්නා ආකාරය
දැන් Root කිරිම  ඉවරයි. phone එක restart කරලා බලන්න  අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්.
දන් ඔබෙ smartphone එක superuser rights ලබාගත්ත, දෑන් ඔබේ smartphone එකට virus guard එකක් දාගන්න.
ඔබේ ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාව සදහා “AVG Mobile Antivirus”

0 comments: