Friday, April 19, 2013

Torchbrowser අන්තර්ජාලයෙන් ෆයිල් ඩවුන් ලෝඩ් කිරීමට තැනූ ටෝර්ච් බ්‍රව්සර්

Torch-Browser
දැන් තිබෙන වෙබ් අඩවිවලින් සපයන විවිධ සේවා ලබා ගන්නට නොයෙක් අමතර වැඩසටන්ද බ්‍රවුසර් ප්ලගින්ස වශයෙන් නැවත ඉන්ස්ටෝල් කර ගත යුතුය .මේවා වැඩිපුරම අවශ්‍ය වෙන්නේ අන්තරිජාලයෙන් නොයෙක් දේ ඩවුන්ලෝඩ් කර ගන්නා විටය .එහෙත් ඒ කිසිවක් අවශ්‍ය වෙන්නේ නැත් ඕපන් සොස් මාදිලියේ වෙබ් බ්‍රවුසරයක් තිබේ . එය කාටත් නොමිලේ ලබාගත හැකි ටෝර්ච් වෙබ් බ්‍රවුසරයයි. මෙය www.torchbrowser.com යන වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර ගන්නට පුලුවන්.

0 comments: