Thursday, June 13, 2013

LAN නෙට්වෝර්ක් එකෙන් චැට් කරන්නේ මෙහෙමයි

අපි අද බලමු ඉහත රුපයේ ආකාරයට ජාලගත කර ඇති පරිගණක අතර චැට් කරන ආකාරය. මෙය පරිගණක 2ක් හෝ ඊට වැඩි ඕනෑම පරිගණක කිහිපයක් සමග භාවිතා කරන්න පුළුවන්. 
එහි ඇති පහසු කම් මෙසේය 

  1. දෙදෙනෙකු සමග හෝ කිහිප දෙනෙකු සමග චැට් කිරීමේ හැකියාව 
  2. දත්ත හුවමාරුව 
තව ගොඩක් වැඩ වැඩ තියනවා :) ඔන්න ලින්ක් එක download කරලම බලන්න. 
http://sourceforge.net/projects/lanmsngr/

0 comments: