Saturday, April 20, 2013

ඕනෑම වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවි මෙයින් සොයාගන්න


ඔයාලට වැදගත් වන දෙයක් අදත් අරන් ආව...මේක ඔයාල දන්නවත් ඇති....ලියන්නෙ නොදන්නා අයට...මෙමගින් අප මෙයට ඇතුලත් කරන වෙබ් අඩවි වලට සමාන තවත් අඩවි සොයාගත හැක.

උදා-

අප මෙයට facebook.com කියා යෙදුවහොත් ඊට සමාන[එම Category(Social Networking) එකට අදාල] වෙනත් වෙබ් අඩවි ලෙස twitter,myspace වැනි අඩවි ලැබේ...



ඒ වගේ ඔයාලට ඕනෑම වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවි මෙයින් සොයාගන්න පුළුවන්....

0 comments: